News Line| Off Air
Generic placeholder image

Mar
13

ඉසුරුගෙන් සුපිරි පිතිහරඹයක්

788 Views


ඉසුරුගෙන් සුපිරි පිතිහරඹයක්

සෙන් ජොර්ජ් පාර්ක් ක්‍රීඩා පිටියේදී ඉසුරු උදාන දක්ශ පිතිහරඹය හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහි සිව්වන එක්දින තරඟයේදී 189ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.

පඳු වාර 39 යි පඳු 2 කකදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 189 ක් වාර්තා කළ අතර එහිදී ඉසුරු උදාන පන්ඳු ක් කදී ලකුණු ක් වාර්තා කිරීම විශේෂත්වයක්. ඊට 4 පහරවල් 7 ක් ද 6 පහරවල් 4 ක් ද ඇතුළත්.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 29 යි. පන්ඳු යැවීමේදී අන් රිච් ලකුණු 54 ට කඬුළු 3 යි.


News Articles
Latest Videos
Most Popular Post