News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

කෙන්යාවේදී ජනපති මහත් හරසරින් පිළිගනී

513 Views


කෙන්යාවේදී ජනපති මහත් හරසරින් පිළිගනී

කෙන්යාව බලා ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එරට නයිරෝබි නුවර පිහිටි ජොමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ දී මහත් හරසරින් එරට විශේෂ නියෝජිත පිරිසක් විසින් පිළිගෙන තිබෙනවා.
ජනාධිපතිවරයා කෙන්යාව බලා ඊයේ (13) පිටත්ව ගියේ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 04 වන සැසිවාරය සඳහා සහභාගී වීමටයි.


News Articles
Latest Videos
Most Popular Post