News Line| Off Air
Generic placeholder image

Mar
14

හතුරුසිංහ වහාම යළි මෙරටට කැදවයි

2075 Views


හතුරුසිංහ වහාම යළි මෙරටට කැදවයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ලංකාවට කැඳවීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු පැවසුවේ එක්දින තරගාවලිය නිම වීමෙන් පසු ඔහු ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බවයි.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ආශ‍්‍රිතව මේ වනවිට පැන නැගී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post