News Line| Off Air
Generic placeholder image

Mar
15

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රිඩකයින් සිටි තැනකට ත්‍රස්ත ප්‍රහාරයක්

1015 Views


බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රිඩකයින් සිටි තැනකට ත්‍රස්ත ප්‍රහාරයක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් රැදි සිටි නවසීලන්තයේ ක්‍රයිස්ච‍ර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවි තිබෙනවා.තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර සිදුවිමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.

දේවස්ථානයේ ආගමික වතාවත් වල යෙදි සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් අසල පිහිටි ආරක්ෂිත ස්ථානයකට දිවි බේරා ගැනිමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post