බංගලිදේශ ක්‍රීඩකයින් අනුනවයෙන් දිවිගලවාගත් නවසීලන්ත ප්‍රහාරයේ ප්‍රහාරකයා අල්ලාගත් වීඩියෝව මෙන්න
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයකට වෙඩි ප්‍රහාර එල්ලකොට 27 දෙනෙකුට අධික පිරිසක් ඝාතනයට ලක් කල ප්‍රහාරකයා අල්ලා ගැනීමට නවසීලන්ත පොලීසිය සමත්කම් දක්වා තිබෙනවා.
මෙහිදී දේවස්ථානයේ ආගමික වතාවත් වල යෙදිම සදහා පැමිණෙමින් සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් දිවිගලවාගෙන තිබුණේ අනුනවයෙන්.
එම ප්‍රහාරකයා අල්ලාගත් වීඩියෝව පහතින්