News Line| Off Air
Generic placeholder image

Mar
15

උතුරට තවත් විශ්වවිද්‍යාලයක්

693 Views


උතුරට තවත් විශ්වවිද්‍යාලයක්

යාපනය විශ්ව විද්‍යාලයෙන් පසුව උතුරට තවත් විශ්වවිද්‍යාලයක් ‘වන්නි විශ්වවිද්‍යාලය’ නමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කලා.

අයවැය කාරක සභා විවාදයට අද (15දා) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මේ සඳහා වන ගැසට් නිවේදනය නොබෝ දිනකින්ම නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post