News Line| Off Air
Generic placeholder image

Mar
18

නෞකා සමාගම්වල සියයට 60ක හිමිකාරීත්වයට විදේශිකයන්ට අවස්ථාව

639 Views


නෞකා සමාගම්වල සියයට 60ක හිමිකාරීත්වයට විදේශිකයන්ට අවස්ථාව

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක භාණ්ඩ ප්‍රවාහන නෞකා සමාගම්වල හිමිකාරීත්වයෙන් 60%ක් විදේශිකයන්ට දැරිය හැකි ලෙස අනුමැතියක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහන නෞකා ක්‍ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත ලිහිල්කරණය යටතේ පළමු අදියර ලෙස මෙය සිදු කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පසුගියදා යුරෝපා සංගමයේ තානාපති ටුන් ලාය් මාර්ගුඒ ප්‍රමුඛ යුරෝපා ආයෝජන නියෝජිතයන් පිරිසක් වෙත පවසා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති මෙම හිමිකාරීත්ව අනුමැතිය ලබාදීමේ කරුණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ තමන් අවධානය යොමු කර සිටින බවත් එම අවස්ථාවට සහභාගි වූ යුරෝපා සංගම් නියෝජිත පිරිස පවසා තිබේ


News Articles
Latest Videos
Most Popular Post