News Line| Off Air
Generic placeholder image

Mar
19

උණුසුම් කාලගුණය ගැන අනතුරු විශේෂ ඇඟවීමක්

1331 Views


උණුසුම් කාලගුණය ගැන අනතුරු විශේෂ ඇඟවීමක්

වයඹ පළාතේත්, මන්නාරම සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලත් බොහෝ ස්ථානවල හෙට දිනයේ උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. එම ප්‍රදේශවල වෙසෙන්නන් ඒ පිළිබඳ වැඩි අවධානයකින් පසුවිය යුතු බවයි අවධාරණය කෙරුණේ.

උණුසුම පිළිබඳ වැඩි අවදානම් නිවේදනයක දී අපේක්ෂා කෙරෙන උණුසුම සෙල්සියස් අංශක 32ත් 41ත් අතර වෙනවා. මෙවැනි උණුසුමක් පවතිද්දි විජලනය සහ ලවණ ඉවත් වීම නිසා මස් පිඩු පෙරළීම සහ අධික මහන්සිය වැනි තත්වයන් ඇති විය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post