News Line| Off Air
Generic placeholder image

Mar
19

වසර මිලියන 125ක් පැරණි ඩයිනෝසර් සත්වයකුගේ පොසිලයක් හමු වෙයි

1414 Views


වසර මිලියන 125ක් පැරණි ඩයිනෝසර් සත්වයකුගේ පොසිලයක් හමු වෙයි

වසර මිලියන 125ක් පැරණි ඩයිනෝසර් සත්වයකුගේ පොසිලයක් හමුවූ බව ඔස්ටේ‍්‍රලියා විද්‍යාඥයන් ප‍්‍රකාශ කළා.

ඒ නැගෙනහිර ඔස්ටේ‍්‍රලියාවේ සිදුකළ කැණීම්වලදී. ඕනිතොපෝඩ් වර්ගයට අයත් මම පොසිලය නව ඩයිනෝසර් විශේෂයකට අයත් බවටයි තොරතුරු හෙලිවුණේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් විද්‍යාඥයන් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post