News Line| Off Air
Generic placeholder image

Mar
21

විදුලිය කප්පාදු කරන්නෙ නෑ – විදුලි ඇමතිගෙන් පොරොන්දුවක්

637 Views


විදුලිය කප්පාදු කරන්නෙ නෑ – විදුලි ඇමතිගෙන් පොරොන්දුවක්

විදුලිය කප්පාදුවක් සිදුවන බවට අනිසි බියක් ඇතිකර නොගන්නැයි විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවට දැනුම් දෙනවා. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඇතිවූ බිද වැටීම පැය 36ක් වැනි කාලයකදිී යථාතත්වයට පත්කිරිමට හැකිවුණා. අඛණ්ඩ විදුලි කප්පාදුවක් කිසිසේත් සිදුනොවන බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ නිරික්ෂණයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post