News Line| Off Air
Generic placeholder image

Mar
21

ගූගල් සමාගමට යළිත් දඩයක්

1233 Views


ගූගල් සමාගමට යළිත් දඩයක්

යුරෝපා සංගමය, ගුගල් සමාගමට යුරෝ බිලියන 1.49ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ, ගූගල් සමාගම දැන්වීම් ප‍්‍රදර්ශනය කිරීමේදී තුන්වන පාර්ශ්වයේ ප‍්‍රතිවාදීන් සීමා කිරීම මගින් වෙළඳපොළ ආධිපත්‍ය අනිසි ලෙස භාවිත කර ඇතැයි චෝදනා කරමින්.

යුරෝපා කොමිසමේ රෙගුලාසිවලට අනුව එය නීති විරෝධි කටයුත්තක් වනවා.

වසර 02ක කාලය තුළ යුරෝපා සංගමය විසින් ගූගල් සමාගම වෙත පැනවූ තුන්වන දඩය මෙයයි.


News Articles
Latest Videos
Most Popular Post