News Line| Off Air
Generic placeholder image

Mar
25

මහ බැංකු සිද්ධියේ අත් අඩංගුවට ගත් සිව් දෙනාගේ නම් හෙලි කරයි

492 Views


මහ බැංකු සිද්ධියේ අත් අඩංගුවට ගත් සිව් දෙනාගේ නම් හෙලි කරයි

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්දයෙන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂන දෙපාර්තුමෙන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එලෙස අත් අඩංගුවට ගත් පුද්ගලයන්ගේ නම් හෙළිදරව් කර තිබුණා. එම නිවේදනයේ දැක්වෙන ආකාරයට
01. පත්තිනීගේ සමරසිංහ (මහ බැංකුවේ හුටපු නියෝජ්‍ය අදිපති )
02. පුශ්පමිත්‍ර සිරිවර්ධන ( අධ්‍යක්ෂක පර්චුවල් ට්‍රෙසරීස් ලිමිටඩ් )
03. චිත්‍රා රන්ජන් හුනුගල්ල (අධ්‍යක්ෂක පර්චුවල් ට්‍රෙසරීස් ලිමිටඩ් )
04. මුතුරාජ සුරෙන්ද්‍රන් (අධ්‍යක්ෂක පර්චුවල් ට්‍රෙසරීස් ලිමිටඩ් ) යන පුද්ගලයන් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post