News Line| Off Air
Generic placeholder image

Mar
25

2017දී කඳුළු ගෑස් වල වියදම ලක්ෂ 108 යි

617 Views


2017දී කඳුළු ගෑස් වල වියදම ලක්ෂ 108 යි

ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව 2017 වසරේදී කඳුළු ගෑස් මිලදී ගැනීම සඳහා රුපියල් එක්කෝටි අට ලක්ෂ නවදහස් අට සීයක් වැයකර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමත්‍යාංශයෙන් අසන ලද ප‍්‍රශ්නයකට ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ පිළිතුරෙහි මේ බව සඳහන්කර තිබෙනවා.

2013 වසරේ සිට 2016 වසර දක්වා කඳුළු ගෑස් මිලදී ගැනීමක් සිදු නොවූ බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.


News Articles
Latest Videos
Most Popular Post