News Line| Off Air
Generic placeholder image

Mar
25

ලංකාවේ වාහන ගණන මිලියන 7 ඉක්මවයි

928 Views


ලංකාවේ වාහන ගණන මිලියන 7 ඉක්මවයි

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය යටතේ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (25) පෙරවරුවේ ආරම්භ වුණා.

එහිදි අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේ “අද වන විට අපේ රට තුළ මෝටර් රථ මිලියන 7කටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේක නිසා තමයි මේ ප්‍රවාහන තදබදය ඇතිවෙලා තියෙන්නේ.” යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post