News Line| Off Air
Generic placeholder image

Mar
25

උපරිම උෂ්ණත්වය කුරුණෑගලින්

1069 Views


උපරිම උෂ්ණත්වය කුරුණෑගලින්

කුරුණෑගල ප්‍රදේශයෙන් ඊයේ (24දා) සෙල්සියස් අංශක 37.5ක උපරිම උෂ්ණත්වයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට අමතරව දිවයින පුරාම සාමාන්‍ය උෂ්ණත්වයද ඉහළ ගොස් තිබේ. මේ අතර අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.1ක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

උෂ්ණත්වය ඉහළ යෑම

අනුරාධපුර/කටුගස්තොට/කුරුණෑගල/මහා – ඉලුප්පලම/වව්නියාව – සෙල්සියස් අංශක 03කින්

බදුල්ල/යාපනය/රත්මලාන/ත්‍රිකුණාලමලය- සෙල්සියස් අංශක 2කින්.


News Articles
Latest Videos
Most Popular Post