News Line| Off Air
Generic placeholder image

Mar
25

හෙට උණුසුම වැඩිවෙන ප්‍රදේශ ගැන විශේෂ නිවේදනයක්

1292 Views


හෙට උණුසුම වැඩිවෙන ප්‍රදේශ ගැන විශේෂ නිවේදනයක්

කොළඹ, ගම්පහ, මන්නාරම යන දිස්ත‍්‍රික්කවලට සහ වයඹ පළාතට උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හෙට (26) දිනයේ එම දිස්ත‍්‍රික්ක 03 සහ වයඹ පළාතට වැඩි උණුසුමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ පිළිබඳ එම ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post