News Line| Off Air
Generic placeholder image

Mar
27

නදීමාල් ඩුබායිවලින් පිටුවහල් – ලංකාවේදී අත්අඩංගුවට

3323 Views


නදීමාල් ඩුබායිවලින් පිටුවහල්  – ලංකාවේදී අත්අඩංගුවට

ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදූෂ් ඇතුළු 31 දෙනා අතරින් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් අයෙකු ඩුබායිවලින් පිටුවහල් කර තිබෙන බව වාර්තා වුණා.

මෙලෙස අනෙක් පුද්ගලයා වන්නේ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන ලලිත් කුරේ නැමැත්තායි.

ඊයේ (26) මෙලෙස දෙදෙනා පිටුවහල් කර ඇති අතර අද (27) අලුයම එම දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


News Articles
Latest Videos
Most Popular Post