News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
29

වසරේ ගෙවුණු කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 12,084ක්

637 Views


වසරේ ගෙවුණු කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 12,084ක්

වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 12,084 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකශ කරනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.

ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 5576 දෙනෙකු සහ පෙබරවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 3670ක් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ වාර්තා පෙන්වා දෙන්නේ.

මාර්තු මාසයේ මේ දක්වා ගත වූ කාලසීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2838ක්.


News Articles
Latest Videos
Most Popular Post