News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
29

ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක ජීවිතයට සමුදෙයි

1171 Views


ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක ජීවිතයට සමුදෙයි

රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වූ බව රෝහල් ප්‍රකාශිකාවක පැවසීය.

මිය යන විට ඇන්ජලින් ගුණතිලක මහත්මිය 79 වන වියේ පසුවුණි.


News Articles
Latest Videos
Most Popular Post