News Line| Off Air
Generic placeholder image

Mar
30

ශ්‍රීමා දිසානායක අභාවප්‍රාප්ත වෙයි

743 Views


ශ්‍රීමා දිසානායක අභාවප්‍රාප්ත වෙයි

කෘතහස්ථ දේශපානලඥයකු වූ ගාමිණී දිසානායක මහතාගේ බිරිදි වන ශ්‍රීමා දිසානායක මහත්මිය ඊයේ (29) අභාවප්‍රාප්ත වුණා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ජීවිතක්ෂයට පත් වූ බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post