News Line| Off Air
Generic placeholder image

Mar
30

අධිවේගී මාර්ග 144KM මේ වසරේදි ජනතා අයිතියට

1608 Views


අධිවේගී මාර්ග 144KM මේ වසරේදි ජනතා අයිතියට

මේ වසර අවසානයේදි අධිවේගී මාර්ග කිලෝ මීටර් 144ක් ජනතා අයිතියට පත්කරන බව මහා මාර්ග හා ඛණිජ තෙල් සම්පත් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

ඊයේ (29දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මහින්ද රාජපක්ස මහතාගේ පාලන කාලයේදි ඔහුට ඉදිකිරිමට හැකිවූයේ අධිවේගි මාර්ග කිලෝමිටර් 176ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව වසර තුනකුත් මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ මෙම කිලෝමීටර් 144 ඉදිකර අවසන් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post