News Line| Off Air
Generic placeholder image

Mar
31

ඇල්ලූ කොකේන් හෙට විනාශයි

578 Views


ඇල්ලූ කොකේන් හෙට විනාශයි

දිවයිනේ විවිධ ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගැනුණු කොකේන් කිලෝග‍්‍රෑම් 729ක් සපුගස්කන්ද ප‍්‍රදේශයේ පිහිටි ගබඩා සංකීර්ණයකදි හෙට (01) ජනාධිපති ප්‍රදානත්වයෙන් විනාශ කෙරේ.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධ බලකායේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි ඒ පිළිබඳව සඳහන් කළා. තවත් මත්ද්‍රව්‍ය තොගයක් නීතිමය කටයුතු අවසන් වූ වහාම විනාශ කිරීමට සූදානම් කර ඇති බවයි ප‍්‍රකාශ කර තිබෙන්නෙ.


News Articles
Latest Videos
Most Popular Post