News Line| Off Air
Generic placeholder image

Apr
2

පාසල් විෂය මාලාවට නීතිය ඇතුළත් කිරීමට සූදානමක්

870 Views


පාසල් විෂය මාලාවට නීතිය ඇතුළත් කිරීමට සූදානමක්

පාසල් විෂය මාලාවට නීතිය ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා.අමාත්‍යවරිය ඊයේ පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්.

අය වැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය අදයි. තිරසාර සංවර්ධන පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සහ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ වැය ශීර්ෂ අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post