News Line| Off Air
Generic placeholder image

Apr
2

විදුලි අර්බුදයට විසඳුමක්

1014 Views


විදුලි අර්බුදයට විසඳුමක්

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිලට ගැනීමට අදාළ කටයුතු ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, මාතර හා සපුගස්කන්ද ප්‍රදේශ වල පිහිටි එම බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට තීරණය කර තිබෙන බවයි.

අවසරයකින් තොරව විදුලිය කප්පාදු කිරීමට එරෙහිව මහජනතාව වෙනුවෙන් නීතිමය පියවර ගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post