News Line| Off Air
Generic placeholder image

Apr
2

වහාම මැතිවරණයක් පවත්වන ලෙස නාමල් රජයෙන් ඉල්ලයි

572 Views


වහාම මැතිවරණයක් පවත්වන ලෙස නාමල් රජයෙන් ඉල්ලයි

වහාම මැතිවරණයක් පවත්වන ලෙස එක්සත් ජාතික නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ අමාත්‍යංශ වැය ශීර්ෂයක් පරාජයට පත්වීම හරහා රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේද යන ප්‍රශ්නය හමුවේයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමිනුයි.ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා අදාළ වැය ශීර්ෂය පරාජයට පත් වූ බවයි.


News Articles
Latest Videos
Most Popular Post