ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 176.6ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 172.8 ලෙස දක්වා තිබෙනවා.ඒ අනුව රුපියලේ අගය ශක්තිමත් වීමක් පෙන්නුම් කරනවා.