News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
2

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට හේතුව ජනාධිපති හෙළි කරයි

1061 Views


ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට හේතුව ජනාධිපති හෙළි කරයි

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කළේ දරුවන්ට වඩා හො`ද අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

ජනාධිපතිතුමා මේ බව සදහන් කලේ ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයක් අමතමින්.

හොඳම දේ දරුවන්ටයි, සංකල්පය යටතේ බස්නාහිර පළාත් සභාවේ මුල්‍ය ප්‍රතිපාදන මත ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ ඉදිකෙරුණු රංගශාලාව සහිත තෙමහල් ගොඩනැගිල්ල ඊයේ පස්වරුව් ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පත් කලා.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර රංගශාලාව සහිත ගොඩනැ`ගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වුණා. විශිෂ්ටතා දැක්වූ දරුවන්ට තිළිණ ප්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්.


News Articles
Latest Videos
Most Popular Post