News Line| Off Air
Generic placeholder image

Apr
3

ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නතර කිරීමට යයි

2216 Views


ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නතර කිරීමට යයි

අද (03) දින පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින්, ශ්‍රි ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නැවැත්වීම පිළිබඳව තීරණයක් ගැනීමට කාලය එළඹී තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසා සිටියා.

අද වන විට මෙරට මිලියනයකට අධික ත්‍රීරෝද රථ ප්‍රමාණයක් තිබෙන බවත්, එම පිරිසෙහි ශ්‍රම බලකාය රටට අහිමිව තිබෙන බවත් ඊට හේතු ලෙස දක්වමින් එතුමා සඳහන් කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post