ඉදිරි කාලය ඇතුළතදී වරින් වර ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ජනතාව වෙත දැනුම් දෙනු ලබන්වා. අඹතලේ පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් සහ වරින් වර විදුලිය කප්පාදු කිරීම මීට හේතු ලෙස ඔවුන් දක්වනවා.