News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
4

භික්ෂුන් වහන්සේ ඇතුලු සර්ව ආගමික නායකයන් සඳහා රක්ෂණාවරණයක්

1188 Views


භික්ෂුන් වහන්සේ ඇතුලු සර්ව ආගමික නායකයන් සඳහා රක්ෂණාවරණයක්

භික්ෂුන් වහන්සේ ඇතුලු සර්ව ආගමික නායකයන් සඳහා කඩිනමින් රක්ෂණාවරණයක් ක‍්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට විසින් ඉදිරිපත් කරනු ඇති. සියලුම ආගමික නායකයන්ට රක්ෂණ ප්‍රතිලාභ හිමි වන ලෙස වැඩපිලිවෙළ ක්‍රියාත්මක කරන වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post