News Line| Off Air
Generic placeholder image

Apr
4

සෑම දුරකථනයක් සඳහාම කුබුක් පැලයක් නොමිලේ දෙන අපූරු තරුණයා

2001 Views


සෑම දුරකථනයක් සඳහාම කුබුක් පැලයක් නොමිලේ දෙන අපූරු තරුණයා

මේ දවස් වල ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශනයක් තමයි විදුලිය විසන්දි කිරීම සහ ජල කප්පාදුව කියන එක. මේ හැම ගැටළුවකටම හේතුව ගස් වල තිබෙන හිඟය සහ වර්ෂාව අඩුකම කියන එක ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති.

එක එක්කෙනාට ඇඟිල්ල දික් කර කර ඉන්න වෙලේ ඒ වෙනුවෙන් තමන්ට හැකි දේ සිදු කිරීම නියම මනුෂ්‍යත්වය කියලා අපි හඳුන්වනවා.

මිලදී ගන්නා සෑම ස්මාර්ට් දුරකථනයක් සඳහාම කුඹුක් පැලයක් නොමිලේම ලබාදෙන තරුණයෙක් පිළිබඳව අපට අසන්නට ලැබුණා.

මෙම තරුණයාගේ නම ප්‍රණීත් මධුශ0ක රත්නායක.


News Articles
Latest Videos
Most Popular Post