News Line| Off Air
Generic placeholder image

Apr
5

එක වාහනයක්වත් නැති පොලිස් ස්ථාන 30 ක්

575 Views


එක වාහනයක්වත් නැති පොලිස් ස්ථාන 30 ක්

ඊයේ (04) පැවති අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් එකම වාහනයක්වත් නොමැති පොලිස් ස්ථාන 30 ක් තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කෙරුවා.

තවද, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේද ප්‍රමාණවත් යානා නොමැති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post