News Line| Off Air
Generic placeholder image

Apr
5

ජනාධිපතිවරණයේදී ජනතාවට නායකත්වය ලබා දීමට සූදානම්

760 Views


ජනාධිපතිවරණයේදී ජනතාවට නායකත්වය ලබා දීමට සූදානම්

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාවට නායකත්වය දිමට වූවද තමා සුදුසු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කරා.

ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් දේශපාලනයට දුන් විවේකයද අවසන් කරන බව එතුමා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post