News Line| Off Air
Generic placeholder image

Apr
5

වෙලේ සුදාගේ මරණ දඬුවම ස්ථිර කරයි

2352 Views


වෙලේ සුදාගේ මරණ දඬුවම ස්ථිර කරයි

හෙරොයින් ලඟ තබා ගැනීමේ චෝදනාව යටතේ ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා වෙත පවරා තිබූ මරණ දඬුවම අද(05) අභියාචනාධිකරණය මඟින් ස්ථිර කර තිබෙනවා.

අදාල දඬුවම වෙනුවෙන් වෙලේසුදා විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනය මෙසේ ප්‍රතික්ෂේප කර තිබූ අතර දීපාලි විජේසුන්දර, අචලා වෙන්ගප්පුලි යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මේ තීන්දුව ලබා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post