මේ දින වල පවතින විදුලි කැපීම් බදාදා (10දා) සිට අවසන් කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංෂය තීරණය කර තිබෙනවා’
පෞද්ගලික අංශයේ මෙගාවොට් 100කට අධික හදිසි විදුලිය මිලදී ගැනීමේ කටයුතු ඉදිරි දින කිහිපයේදී අවසන් අදිරයට පැමි”මට නියමිතව ඇති අතර ඒ අනුව මෙසේ විදුලි කප්පාදුව අවසන් කිරීමට නියමිතව ඇත’
කෙසේ වුවත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද අමාත්‍යාංශය ජනතාව දැනුවත් කිරීමට කටයුතු කලා’ඒ අනුව දිනකට අවම වශයෙන් විදුලි පහන් දෙකක්වත් නිමා දමන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි’