News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
8

දුම්රිය වැඩවර්ජනයක් හෙට

1362 Views


දුම්රිය වැඩවර්ජනයක් හෙට

දුම්රිය සේවාවේ සියලු වෘත්තීය සංගම් හෙට මාධ්‍යම රාත්‍රියේ සිට 11 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා වැඩවර්ජනයක නිරතවන වීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය පාලක වරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා සඳහන් කළේ දුම්රිය සේවාවේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අනුමත වූ කැබිනට් පත්‍රිකාව මේ දක්වා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post