News Line| Off Air
Generic placeholder image

Apr
8

බන්දුල අල්ලස් කොමිසමට

583 Views


බන්දුල අල්ලස් කොමිසමට

තමාට එරෙහිව තිබෙන පැමිණිල්ලට අදාල පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලමින් හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද අල්ලස් කොමිසමට ගොස් තිබෙනවා.

එතුමාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ පසුගිය ආණ්ඩු සමයේ ඉදිකරන ලද මහින්දෝදය විද්‍යාගාර ඉදිකිරීමේදී මූල්‍ය වංචාවක් සිදු වී ඇති බව කියමින්.


News Articles
Latest Videos
Most Popular Post