News Line| Off Air
Generic placeholder image

Apr
10

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අදයි

674 Views


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අදයි

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අද දින ප.ව. 4.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වෙනවා.

අතිගරු ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන්උ සස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශීලි දායකත්වය ඇගයීම සඳහා පැවැත්වෙන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වේ.


News Articles
Latest Videos
Most Popular Post