ගම්වාසින් විසින් සිදු කරන ලද පහර දීමකින් මාතර වැලිගම ප‍්‍රදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ති‍්‍රවරියක් ප්‍රතිකාර සඳහා වැලිගම දිසා රෝහල වෙත ඇතුලත්ව කර තිබෙනවා.
මෙසේ ප්‍රහාරයට ලක් වී තිබෙන්නේ මිරිස්ස කොට්ඨාසය නියෝජනය කරමින් මෙවර ප‍්‍රාදේශිය සභාවට පත්වුණු වත්සලා දමයන්ති මහත්මියයි.
බවුසරයක් මගින් ජලය බෙදිමේ කටයුතුවල නිරතවි සිටින අතරවාරයේ මාතර මිරිස්ස ප‍්‍රදේශයේදි මෙම ප‍්‍රහාරය එල්ල වී තීබන බවයි වාර්තා වෙන්නේ.