සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු එලබෙන සති කිහිපය තුල මරණ දඩුවම නියම කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට පළමුව මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණ ගෙන ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර අලුගෝසු තනතුරට ඉකුත් දා සම්මුක පරීක්ෂන තිබුනු අතර ඊට සහභාගී වූ පිරිස අතරින් දෙදෙනෙකු බදවා ගන්නා අතර. සහභාගී වූවන් ඉදිරි දෙසතිය තුල වෛද්‍ය පරීක්ෂන සඳහා යොමු කරන බව දන්වා තිබෙනවා.