News Line| Off Air
Generic placeholder image

Apr
17

හිස තෙල් ගෑමේ චාරිත්‍රය උදාවෙයි

1412 Views


හිස තෙල් ගෑමේ චාරිත්‍රය උදාවෙයි

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද (17) උදෑසන 7.40 ට උදා වුණා.

දිවයින පුරා මේ සම්බන්ධයෙන් ආගමික ස්ථානවල කටයුතු සූදානම් කර තිබුණ අතර කොල්ලුපිටිය ගංගාරාම විහාරස්ථානයේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය පැවතුණේ මේ ආකාරයටයි.


News Articles
Latest Videos
Most Popular Post