ඩුබායි රටින් පිටුවහල් නොකරන ලෙස මාකඳුරේ මදූෂ් විසින් ගොනුකල පෙත්සමේ නඩු තීන්දුව අද ලබාදීමට නියමිතයි. මේ අනුව මධූෂ් ඉදිරියේදී මෙරටට පිටුවහල් කරනවාද , නැද්ද යන වග තීරණය කෙරෙනවා.