News Line| Off Air
Generic placeholder image

Apr
18

නොත්‍ර දාම් දෙව්මැදුර වසර 5කින් ප්‍රතිසංස්කරණයට

670 Views


නොත්‍ර දාම් දෙව්මැදුර වසර 5කින් ප්‍රතිසංස්කරණයට

ලොවම කම්පා කරමින් හදිසියේ ගින්නකට අසු වූ නොත්‍ර දාම් දේවස්ථානය පැවතියාටත් වඩා ඉතා ආකර්ෂණීය ලෙස වසර 5ක් තුළ ප්‍රතිසංස්කරණය කරන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ප්‍රකාශ කරනවා.

මෙම ගොඩනැගිල්ල වසර 850 ක් පමණ පැරණියි. ඉන් ඊට විශාල ලෙස හානි සිදු වුණා.


News Articles
Latest Videos
Most Popular Post