News Line| Off Air
Generic placeholder image

Apr
20

සියත කෝකිල වසන්තය අද

553 Views


සියත කෝකිල වසන්තය අද

සියත කෝකිල වසන්තය – 2019 අද හිගුරක්ගොඩ ගම්උදාව ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා.

අද පෙරවරු 08 00 සිට සියත ටීවී ඔස්සේ සජීවීව සියත කෝකිල වසන්තය නැරඹිය හැකියි.

හෙළ ජන ක්‍රිඩා සහ තවත් ආකර්ෂණීය ක්‍රිඩා රැසක් මේ වෙනුවෙන් සංවිධානය කර තිබෙනවා.

කාන්තා පිරිමි පාපැදි සවාරිය අවුරුදු කුමරා සහ කුමරිය ගම හරහා දිවීම කොට්ටා පොර ආදී තරග රාශියක් අවුරුදු උළෙල වෙනුවෙන් පැවැත්වීමට නියමිතයි.

සියත කෝකිල වසන්තය සඳහා මෙවර හිගුරක්ගොඩ එක්සත් ක්‍රීඩා හා සුභ සාධක සමිතිය සිය දායකත්වය ලබා දී තිබෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post