News Line| Off Air
Generic placeholder image

Apr
21

බස් රථ තුළ පාර්සල් ගෙනයාම තාවකාලිකව තහනම් කෙරේ

1184 Views


බස් රථ තුළ පාර්සල් ගෙනයාම තාවකාලිකව තහනම් කෙරේ

රටේ සිදු වී තිබෙන තත්ත්වය හේතුවෙන් බස් රථ වල පාර්සල් ගෙන යාම තාවකව නවතා තිබෙනවා. ජනතාවට කලබලයෙන් තොරව සන්සුන්ව මෙම තත්වයට මුහුණ දෙන ලෙස රජය සහ ආගමික නායකයින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post