News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

රජයේ පාසල් හෙට සහ අනිද්දා වසා තබයි

697 Views


රජයේ පාසල් හෙට සහ අනිද්දා වසා තබයි

දිවයින පුරා උද්ගතව ඇති තත්ත්වය හේතු කොට ගෙන හෙට (22) සහ අනිද්දා (23) දිවයින පුරා රජයේ පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post