News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

දැනට වාර්තාවන මියගිය ගණන 207යි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

1199 Views


දැනට වාර්තාවන මියගිය ගණන 207යි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මේ වන විට නිල වශයෙන් මිය ගිය ගණන 207ක් බවට තොරතුරු තමන්ට වාර්තා වී ඇති බවයි. මෙහිදී වැඩිම මෘතදේහ ගණනක් ඇත්තේ මීගමුව රෝහලේ බවයි ඔහු ප්‍රකාශකර සිටියේ. එම ගණන 104ක්. එමෙන්ම කොළඹ ජාතික රෝහලේ මෘතදේහ 64ක් තැම්පත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post