News Line| Off Air
Generic placeholder image

Apr
22

විදේශිකයන් විශාල ‌ලෙස රටින් පිටවෙයි

941 Views


විදේශිකයන් විශාල ‌ලෙස රටින් පිටවෙයි

ඊයේ (21) සිදු වූ සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි විදේශිකයන් විශාල ලෙස මේ වන විට රටින් පිටවෙමින් තිබේ. ඉතිහාසයේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගත වූ මාස කිහිපයේදී වාර්තා ගත ආදායකම් උපයමින් තිබෙන අවස්ථාවක සිදුවූ මෙම ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් විදේශිකයන් රටින් පිටවෙමින් තිබේ. මේ වන විට කටුනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තයේ දැඩි තදබයක්ද පවතී.


News Articles
Latest Videos
Most Popular Post