News Line| Off Air
Generic placeholder image

Apr
24

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින්න -චීන රජය එරට වැසියන්ට කියයි-

910 Views


ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින්න -චීන රජය එරට වැසියන්ට කියයි-

පවතින තත්වය හමුවේ චීන වැසියන්ට චීන රජයෙන් මෙරට සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම් දී තිබෙනවා.
සුගියදා සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනයක නිරත වන අතර පවතින වාතාවරණය සමතයකට පත්වන තෙක් ඉන්නා ලෙස චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ගෙන්ග් ෂුඅන්ග් මහතා පවසා තිබෙනවා.
21 වනදා සිදු වූ ප්‍රහාර වලින් චීන ජාතිකයකු මිය ගොස් ඇති තවත් චීන ජාතිකයන් 5 දෙනෙකු අතුරුදන්ව හා 5ක් තුවාල ලබා ඇත.


News Articles
Latest Videos
Most Popular Post