News Line| Off Air
Generic placeholder image

Apr
24

කටාන මාර්ගයක් අසළ තිබු සැක කටයුතු පාර්සලයක් පුපුරවා හරී

1491 Views


කටාන මාර්ගයක් අසළ තිබු සැක කටයුතු පාර්සලයක් පුපුරවා හරී

කටාන – තිඹිරිගස්කටුව ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබූ සැකකටයුතු පාර්සලයක් පුපුරුවා හැර තිබෙනවා.
කටාන පොලීසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් අදාළ පාර්සලය පුපුරුවා හැරි බවයි.


News Articles
Latest Videos
Most Popular Post